picture

FREE DELIVERY TO YOUR DOOR STEP
All mobile phones and accessories get delivered to your door step

picture

Nokia Nokia 5.4
Released 2020, December 25 181g, 8.7mm thickness Android 10...

picture
picture

Samsung M02
Released 2021, February 09 206g, 9.1mm thickness Android 10, One UI 2.0 2GB RAM,32GB storage, microSDXC...

picture
picture

Samsung M02 S - 4GB
Released 2021, January 19 196g, 9.1mm thickness Android 10...

picture

Zigomobile වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
Experience the power of mobility with the help of new technology

Zigomobile වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ සහ විකිණීමේ ප්‍රමුක පෙලේ ආයතනයක් වන අපගේ මුලික අරමුණ වන්නේ ඔබහට සතුටුදායක සේවාවක් ලබාදීමටයි. එපමණක් නොව අප පාරිභෝගිකයන් හට නව තාක්ෂනය අත්විදීමට ඉඩ සලස්වන්නෙමු. මේ සඳහා ආරම්භක පියවරක් ලෙස අපගේ දුරකථන අලෙවිසල් අසල නොමිලේ WiFiඉන්ටෙර්නෙට් පහසුකම ලබාදෙන බව සාදරයෙන් දැනුම්දෙමු.

 

අපගේ සේවාවන්
We provide vast verity of mobile phone services including mobile phone repairing, unlocking, conduct mobile phone courses.

picture

ජංගම දුරකථන අලුත්වැඩියාව
අප වගකීමක් සහිතව ජංගම දුරකථන hardware අලුත්වැඩියාව සහ software අලුත්වැඩියාව සිදුකරන්නෙමු. ඔබගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීම ප්‍රවීන හා දක්ෂ කාර්මික ශිල්පීන් අතින් නවතම තාක්ෂනය සහ නවතම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සිදුකරන්නෙමු. continue reading »

picture

ජංගම දුරකථන පාඨමාලා           අප ජංගම දුරකථන පාඨමාලාවන් කණ්ඩායම් වශයෙන් සහ තනිපුද්ගල වශයෙන් පවත්වන්නෙමු. මෙම පාඨමාලාවන් සඳහා නවතම තාක්ෂණයෙන් සමන්විත්ත වූ පරීක්ෂණාගාර අප සතුව ඇත. අපගේ පාඨමාලාව සාර්ථකව අවසන්කරන්නන් හට තනිවම ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ හැකියාව ලැබෙන බවට අප සහතික කරන්නෙමු. තවද පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක්ද පිරිනැමේ.

continue reading »
තාක්ෂණයේ ඉදිරි පිම්මක් වන ජංගම දුරකථන අලුත්වැඩියාවට ඔබත් සුදානම්ද? නවතම ජංගම දුරකථන, එදිනෙදා අප භාවිතා කල සාමාන්‍ය ජංගම දුරකථන වලින් බොහෝසේ වෙනස් අතර ඒවා බහුකාර්ය සංයුක්ත කුඩා පරිගණක ලෙස හැඳින්විය හැක. නවතම ජංගම දුරකථන ක්‍රියාකාරිත්වය දැනගැනීම සඳහා ඔබ නවතම තාක්ෂණික දැනුමින් පොහොසත් විය යුතුය. අපගේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව නව තාක්ෂණික අවශ්‍යතාවය සරිලන ලෙස සැකසු පාඨමාලාවකි.

අපගේ පුහුණුවීමේ පරීක්ෂණාගාර වල නවතම තාක්ෂණය සමගින් නවතම උපකරණ භාවිතාවේ. ප්‍රයෝගික පරීක්ෂණ සඳහා සෑම සිසුවෙකුටම වෙන වෙනම උපකරණ සහ මෙවලම් ලබාදේ. අපගේ පාඨමාලා සතියේ දිනවල සහ සති අන්තයේ පැවැත්වේ. ඔබගේ අවශ්‍යතාවයට සරිලන ලෙස ඔබට පාඨමාලාවක් තොර ගත හැක. තවද ජන්ගම දුරකථන Hardware සහ Software අපගේ පාඨමාලාවේදී ඉගැන්වේ.
වැඩි විස්තර සඳහා අමතන්න... 077-2 60 56 50

Social Places
Please join us from following social networks.

picture

Our Vision
To be your number one fan in mobile phones

News and Events
Lates new events of Zigo-mobile

About Us

We are a leading company of mobile phone repairs and sales. We have professional experts with latest mobile phone repairing tools to provide you a geed guaranteed service. We happy to provide you phone with less price and good service since we are holding most of mobile phone dealerships.

Our Links

  • Main Site
  • Mobile phone courses
    තාක්ෂණයේ ඉදිරි පිම්මක් වන ජංගම දුරකථන අලුත්වැඩියාවට ඔබත් සුදානම්ද? නවතම ජංගම දුරකථන, එදිනෙදා අප භාවිතා කල සාමාන්‍ය ජංගම දුරකථන වලින් බොහෝසේ වෙනස් අතර ඒවා බහුකාර්ය සංයුක්ත කුඩා පරිගණක ලෙස හැඳින්විය හැක. නවතම ජංගම දුරකථන ක්‍රියාකාරිත්වය දැනගැනීම සඳහා ඔබ නවතම තාක්ෂණික දැනුමින් පොහොසත් විය යුතුය. අපගේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව නව තාක්ෂණික අවශ්‍යතාවය සරිලන ලෙස සැකසු පාඨමාලාවකි.

    අපගේ පුහුණුවීමේ පරීක්ෂණාගාර වල නවතම තාක්ෂණය සමගින් නවතම උපකරණ භාවිතාවේ. ප්‍රයෝගික පරීක්ෂණ සඳහා සෑම සිසුවෙකුටම වෙන වෙනම උපකරණ සහ මෙවලම් ලබාදේ. අපගේ පාඨමාලා සතියේ දිනවල සහ සති අන්තයේ පැවැත්වේ. ඔබගේ අවශ්‍යතාවයට සරිලන ලෙස ඔබට පාඨමාලාවක් තොර ගත හැක. තවද ජන්ගම දුරකථන Hardware සහ Software අපගේ පාඨමාලාවේදී ඉගැන්වේ.
    වැඩි විස්තර සඳහා අමතන්න... 077-2 60 56 50
  • Certificate verification
  • Zigo-mobile Facebook

Branches

  • Head Office
  • Horana Branch
  • Panadura Branch

What They Say

picture" Zigo-Mobile grow to a high level within few years because of they got high customer satisfaction "

by: John S.